
තල් වැට එපිට උන්ගේ
මරනයේ හර්දය සාක්ෂිය
දකුනේ වීදි පුරා
ගොඩනැගි ලිප්ගල් මැද
පිලිස්සි යාමෙන්
ඉක්බිතිව
ෂේෂ වූ අගුරු කැටයකින්
දකුන ලියයි...
සියතින්ම මරා දැමු
ස්වකීය හර්දය සාක්ෂියේ
නව්ය නොවූ පරිඡ්ඡෙදය
මෙලසින්
පැහැරගැනීම්...
වධදීම්...
මරදැමීම්...
නවත්වව්.
-සුසිත විජේමුණි
රාවය පුවත් පතෙන් උපුටා ගත්තෙමි.

1 comments:
කට ගලේ උලා ගන්න එක තමා කල යුතු දේ
Post a Comment